සඳ කිරණේ මඳ පවනේ බෝපත් සෙවනේ
දෑනෙන සිසිල ගතට සිතට ගෙන දෙන සහනේ
නොමෑත ලොවේ කිසිම තෑනක
යමු තුන් සරණේ
සාධු සිතින් යමු තුන් සරණේ
සඳ කිරණින් ලොව බබලන්නයි
අහස් දියෙන් දිවි සරුවෙන්නයි
සෝක තෑවුල් දුක් දුරුවෙන්නයි
සාධු සිතින් යමු තුන් සරණේ
සඳ කිරණේ ............
රාග ද්වේශ මෝහ නිවේවා
ලොව වසනා කොයි කාටත් සෙත සෑලසේවා
පාලු අඳුරු දිවි එළිවේවා
සාධු සිතින් යමු තුන් සරණේ
සඳ කිරණේ ............
************************************************
\\
Surround the green
Through your heart
I can see the world
What, we want to live
No comments:
Post a Comment